හිරේ යන්න ඉන්න නාමල් ඊට කළින් ඇරයුමක් කරයි....

Report

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ පුත් දහම් සිරිසේනට ඇරයුම් කර තිබෙනවා.

ඔන්න ආයේ බිකිණි අදින්න තහනම්..

ඔන්න ආයේ බිකිණි අදින්න තහනම්..

ඒ තමන් සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු කිරීම සඳහා බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. ආරංචි මාර්ග සඳහන් කරන්නේ, පසුගිය මැතිවරණවලදී ද දහම් සිරිසේනට පොදු ජන පෙරමුණ සමග එක්ව කටයුතු කිරීමට ඇරයුම් කර ඇති බවයි.

එම යෝජනාව පිළිබඳව දහම් සිරිසේනගේ කැමැත්ත අකමැත්ත පිළිබඳව මෙතෙක් ප්‍රකාශයක් කර නොමැති අතර ඉදිරියේදී ඒ පිළිබඳව බොහෝ දුරට ඔහු තීරණයක් ගනු ඇති බව විශ්වාස කෙරෙනවා.

වන අලි පහරින් දරුවා මරුට

වන අලි පහරින් දරුවා මරුට

මේ අතර පසුගියදා බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය අබියස පැවති රණවිරු උපහාර උලෙළේදී නාමල් සහ දහම් එක්ව උපහාර පුද කළ අයුරු දක්නට ලැබුනා.