පිල්ලෙයාන් කොටිත් එක්ක හිටියනම් ජාතික සම්පතක් කරලා – නාමල්ට කේන්ති ගහින්

Report

පිල්ලෙයාන් LTTE සංවිධානයේම සිටියේ නම්, ඔහුට විදේශ පුරවැසිභාවය ලැබී, එම රට ඔහුව ජාතික සම්පතක් ලෙස ආරක්ෂා කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ජන හමුවකදී ඔහු සඳහන් කළේ, ඒ අනුව පිල්ලෙයාන් සහ කරුණා අම්මාන් කළ වරද වන්නේ LTTE සංවිධානය අතහැර දැමීම බවයි.

පාස්කු ප‍්‍රහාරයට හිටපු ලොක්කෙක් අත්අඩංගුවට..?

පාස්කු ප‍්‍රහාරයට හිටපු ලොක්කෙක් අත්අඩංගුවට..?

වර්තමානයේ, LTTE අතහැර මෙරට නිදහස වෙනුවෙන් සටන් කළ රණවිරුවන් සහ ත්‍රස්තවාදය අත්හැර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිස, මැතිවරණවලට ඉදිරිපත් වූ නායකයන් යුද අපරාධ අධිකරණයට ගෙන යාමට උත්සාහ කරන බව ඔහු පෙන්වා දුන්නේය.

එසේ නොවන්නේ නම්, ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පවා පත්ව ඇති බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.

ඉංග්‍රීසි වතුර වගේ බැරිනම් විදුහල්පතිවරුන්ට වැටුප් වර්ධක සහ උසස්වීම් නැහැ

ඉංග්‍රීසි වතුර වගේ බැරිනම් විදුහල්පතිවරුන්ට වැටුප් වර්ධක සහ උසස්වීම් නැහැ