අපි ගුටි කෑවා තමයි.. ඒත් බයේ හැංගුනේ නෑ.. - නාමල් කියයි

Report

අපි ගුටිකෑවා තමයි හැබැයි අපි බයේ හැංඟුණේ නෑ’’ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.

සමහර දේශපාලන පක්ෂ විසින් රට ප්‍රචණ්ඩත්වය කරා ගෙන යාමට උත්සාහ කළ බවත් පාක්ෂිකයන්ට එළව එළවා පහර දුන්නු බවත් නිවාස ගිනි තැබූ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.