නාමල් රාජපක්‍ෂට ඇප

By Hashini Jul 29, 2025 10:06 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අද (29) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුවයි.

වැඩි පඩියට රජයෙන්ම ජපන් යන්න චාන්ස් එකක් - මෙන්න රැකියා ලැබෙන ක්ෂේත්‍රයන්

වැඩි පඩියට රජයෙන්ම ජපන් යන්න චාන්ස් එකක් - මෙන්න රැකියා ලැබෙන ක්ෂේත්‍රයන්

ඔහුට ඊයේ වරෙන්තු නිකුත් කරනු ලැබුවේ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන්.

පෞද්ගලික සංචාරයක් හේතුවෙන් නාමල් රාජපක්ෂ ඊයේ විදෙස් ගත වූ අතර ඔහු අද උදෑසන දිවයිනට පැමිණියා. 

නාමල් අද අධිකරණයට - අත්අඩංගුවටද යන්නේ?

නාමල් අද අධිකරණයට - අත්අඩංගුවටද යන්නේ?