නලීන් බණ්ඩාරගේ රථයට ගැටුණ තරුණයා දින 6ක් ICU එකේ. - ඔහුගේ මව්පියන්ටත් සිදු වී ඇති දේ. - (PHOTOS)

Nalin Bandara Jayamaha Accident
By Wayomi Jun 09, 2024 12:49 PM GMT
Wayomi

Wayomi

Report

පසුගිය 3වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ගේ රථයේ ගැටී රෝහල් ගත කෙරුණු තරුණයා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි ආරංචි මාර්ග පවසන්නේ.

රජයෙන් හදිසි තීරණයක්! - ත්‍රිවිධ හමුදාවට රජයෙන් විශේෂ ණයක් ඇතුළු සුපිරි දීමනාවන් තුනක්.

රජයෙන් හදිසි තීරණයක්! - ත්‍රිවිධ හමුදාවට රජයෙන් විශේෂ ණයක් ඇතුළු සුපිරි දීමනාවන් තුනක්.


රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ, සිහි විසඥව සිටින ඔහුගේ ජීවිතය පවත්වාගෙන යනු ලබන්නේ, යන්ත්‍ර උපයෝගී කරගෙන බවයි.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොන්ගස්දෙණිය හන්දිය අසල දී පසුගියදා සිදු වූ රිය අනතුරින් 22 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලැබූවා.

නලීන් බණ්ඩාරගේ රථයට ගැටුණ තරුණයා දින 6ක් ICU එකේ. - ඔහුගේ මව්පියන්ටත් සිදු වී ඇති දේ. - (PHOTOS) | Naleen Bandara S Car Accident

ඔහුව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම අවස්ථාවේ දීම කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බව වාර්තා වුණේ.

මෙලෙස අනතුරට ලක්වූයේ, තිහාරිය කළගෙඩිහේනේ පදිංචි 22 හැවිරිදි ශානුක රවිඳු නැමැති යතුරුපැදි අලෙවි ව්‍යාපාරයක නිතර වී සිටි තරුණයෙක්.

එමනේම මව අහිමි තරුණයාගේ පියා මේ වනවිට බරපතල මානසික වියවුලකට පත්ව සිටින බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.  

නලීන් බණ්ඩාරගේ රථයට ගැටුණ තරුණයා දින 6ක් ICU එකේ. - ඔහුගේ මව්පියන්ටත් සිදු වී ඇති දේ. - (PHOTOS) | Naleen Bandara S Car Accident

වාහන ආනයනයට අවසර? - ගෙන්වන මාසය සහ පළමුවෙන්ම ගෙන්වන වාහන මෙන්න.

වාහන ආනයනයට අවසර? - ගෙන්වන මාසය සහ පළමුවෙන්ම ගෙන්වන වාහන මෙන්න.