ඉවසගන්නම බැරිම තැන බෑනා නැන්දම්මාට කරපු අපරාධයක තරම...

By Piyumika Dec 28, 2024 03:01 AM GMT
Report

ඇහැළියගොඩ, බුළුගහපිටිය ප්‍රදේශයේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඊයේ (27) ඝාතනය කර තිබෙනවා.

දිස්ත්‍රික්ක කිහිපයක කාලගුණයේ වෙනසක් ගැන දැනුම්දීමක්..

දිස්ත්‍රික්ක කිහිපයක කාලගුණයේ වෙනසක් ගැන දැනුම්දීමක්..

ඝතනයට ලක්වූ කාන්තාවගේ දියණියගේ ස්වාමීපුරුෂයා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පවුල් ආරවුලක් මත මෙම ඝතනය සිදුකර ඇති අතර, ඝාතනයෙන් පසු සැකකාර බෑනා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද දවසේ කුමක් සිදුවේවිද..ක්‍රීඩාලෝලීන් පිස්සුවෙන් වගේ මිලදී අරන්...ඉදිරි දින වලත් සියලු ප්‍රවේශපත් අලෙවි වෙයි..

අද දවසේ කුමක් සිදුවේවිද..ක්‍රීඩාලෝලීන් පිස්සුවෙන් වගේ මිලදී අරන්...ඉදිරි දින වලත් සියලු ප්‍රවේශපත් අලෙවි වෙයි..

ඝාතනයට ලක්වූ කාන්තාව වයස අවුරුදු 60ක තැනැත්තියක්වන අතර ඇයගේ මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලට යොමුකර ඇති බව සදහන්.

පළාගිය සැකකරු සොයා පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

You may like this video