කෑගල්ල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (VIDEO) (UPDATE)
කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය - 5004 සභික (12)
සමගි ජන බලවේගය - 1444 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1147 සභික (03)
ස්වාධීන කණ්ඩායම - 613 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 375 සභික (01)
................................................
කළුතර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය (1.25 AM)
කළුතර දිස්ත්‍රික්කයේ කළුතර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය - 13,945 සභික (12)
සමගි ජන බලවේගය - 9,290 සභික (08)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 3,562 සභික (03)
එක්සත් ජාතික පක්ෂය - 3,048 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1,550 සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ - 1417 සභික (01)
ස්වාධීන කණ්ඩායම - 851 සභික (01)
සර්වජන බලය - 574 සභික (01)
.................................
කොලොන්නාව මහා නගර සභාව මාලිමවට (1.17 AM)
කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 11099 - සභික- 09
සමගි ජන බලවේගය - 7847 - සභික- 06 එක්සත් ජාතික පක්ෂය - 2955 සභික - 02
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1473 - සභික 01 සර්ව ජන බලය 857 සභික - 01
---------------------------------
නුවරඑළිය මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (12.38 AM)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 4883 සභික (12)
සමගි ජන බලවේගය - 2515 සභික (04)
එක්සත් ජාතික පක්ෂය - 1963 සභික (03)
ස්වාධීන කණ්ඩායම - 1739 සභික (03)
ලංකා කම්කරු කොංග්‍රසය - 909 සභික (02)
......................
රත්නපුර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (12.08 AM)
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය - 10,173 සභික (12)
සමගි ජන බලවේගය - 5,271 සභික (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,313 සභික (5)
එක්සත් ජාතික පක්ෂය - 1805 සභික (02)
සර්වජන බලය - 1038 සභික (01)
........................................
අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (11.49 PM)
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය - 5736
සමගි ජන බලවේගය- 2934
එක්සත් ජාතික පක්ෂය- 553
ස්වාධීන කණ්ඩායම - 552
............................
හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (8.24 PM)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.
ජාතික ජන බලවේගය - 4750
සමගි ජන බලවේගය - 3874
පොදුජන එක්සත් පෙරමුණ - 1511
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1279
සර්වජන බලය - 816
