ඩයනා ගේ අසුනට මූජිමර් ආ හැටි. - (VIDEO)

Report

ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිමර් රහුමන් අද(10) කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උණුසුම් සුභ පැතුම් මධ්‍යයේ විපක්ෂයේ පසු පෙළ ආසනයක අසුන් ගනු ලැබුවා.