මුජිබර් රහුමාන් යළි පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි..

Report

ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට නුසුදුස්සෙකු වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා සමගි ජන බලවේගයෙන් මුජිබර් රහුමාන් මහතා නම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර, එම ගැසට් නිවේදනය පහතින් නරඹන්න.?

GalleryGallery