ලංකාවේ වරාය ඉතිහාසය වෙනස් කරමින් කොළඹට ආ දැවැන්තයා

Report

ශ්‍රී ලාංකේය සමුද්‍රිය ඉතිහායේ සන්ධිස්ථානයකට එළඹෙමින් ලොව විශාලම බහලු නෞකාවක් වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැගෙනහිර ජාත්‍යන්තර බහලුම් පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා පැමිණි බව වරාය අධිකාරිය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ බහලුම් පර්යන්තයකට පැමිණි විශාලතම බහලුම් නෞකාව ලෙසින් මෙම නෞකාව හැඳින්විය හැකි බව වරාය අධිකාරිය පවසයි.

ලයිට් බිල වැඩි වෙන දිනය මෙන්න!

ලයිට් බිල වැඩි වෙන දිනය මෙන්න!

කොළඹ වරාය සමුද්‍රීය කලාපයේ ප්‍රධාන කේන්ද්‍රීය වරාය බවට පත්වෙමින් ලෝකයේ විශාලතම බහලුම් නෞකා මෙහෙයවීමේ හැකියාව මෙම MSc චීන. MARIELLA නෞකාව පැමිණීමෙන් තහවුරු වන බව වරාය අධිකාරිය පවසයි. 2023 වර්ෂයේදී ඉදිකරන ලස මෙම නෞකාව දිගින් මීටර් 399.9ක් වෙයි පළල මීටර් 613කි. ටො 240739ක ධාරිතාවයකින් යුතු වේ.

ගෝඨගෙ කාලේ කේස් එකට ගම්මන්පිල ඇතුලට

ගෝඨගෙ කාලේ කේස් එකට ගම්මන්පිල ඇතුලට