මන්ත්‍රී අර්චුනා - දෙමළ ජනතාවට සිදු වූ අසාධාරණ වලට යුක්තිය ඉටු කරන්න [VIDEO]

Report

අද රැස්වූ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අර්චුනා මහතා අතිශයෙන් සංවේගී වූ අතර ඔහු මෙලෙස ඔහුගේ අදහස් ප්‍රකාශ කළා.

කන්න දුන්න බත් පතටත් වස දාලා - ගාසා අහිංසකයන්ට බෙදාදුන් පිටි බෑග් වල මත්පෙති

කන්න දුන්න බත් පතටත් වස දාලා - ගාසා අහිංසකයන්ට බෙදාදුන් පිටි බෑග් වල මත්පෙති

"අපේ දෙමළ ජනතාවට මේ රට දෙකට බෙදන්න කිසිම අදහසක් නැහැ.නමුත් රටේ අහිංසක දෙමළ ජනතාව දුෂණය කරලා මරලා දාපු ඇතැම් සෙබළුන්ව නිතිය ඉදිරියට ගෙනවිත් දඩුවම් කිරීම අත්‍යවශ්‍යයි.නාමල් රාජපක්ෂ මගේ දේශපාලනික මිත්‍රයෙක් තමයි.

ජනපති අනුර කුමාරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ඔත්තුවක්

ජනපති අනුර කුමාරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ඔත්තුවක්

එයාගේ තාත්තා මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කරා තමයි ඒත් ඔහු දෙමළ ජනතාවට ඇතැම් රණවිරුවන් කරපු අපරාධවලට උත්තර දෙන්න ඕනෙමයි. එයා කතා කරන්නේ සිංහල මිනිසුන්ගේ පැත්තට.

අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් රටපුරා විරෝධතා

අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් රටපුරා විරෝධතා

මම ඉන්න ඕනේ දෙමළ ජනතාවගේ පැත්තට. මගේ තාත්තවත් මේ විදිහට අරන් ගිහින් මරලා දැම්මා.හමුවුණු සමුහ මිනිවලේ අස්ථි කොටස් වලට සාධාරණයක් අවශ්‍යයි. ඒ වගේම ගෙනාපු කන්ටේනර් 323 ඇත්ත තොරතුරු මගේ ලග තියෙනවා. ඒත් මගේ ජිවිතයට හානි වෙන්න පුළුවන් මට බයයි.මෙයාලා මගේ කට වහලා තියෙන්නේ .."

ආදී ලෙස බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් ඔහු සිදු කළේය.

එහි සම්පුර්ණ වීඩියෝව පහලින්