මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව අතිරේක කොමසාරිස් ජනරාල්වරයෙක්

By Shehan Oct 30, 2025 09:35 AM GMT
Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව අතිරේක කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස කේ.පී.එන්. තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා පත්වී තිබේ.

ඔහු අද (30) සිය තනතුරේ රාජකාරි ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම නව තනතුර සඳහා පත්වූ පළමු අතිරේක කොමසාරිස් ජෙනරාල් ලෙස ද තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා ඉතිහාසයට එක්වී ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඔහු, 2003 පරිපාලන සේවා කණ්ඩායමේ සාමාජිකයෙකු ද වේ.

ඩොලරය වේගයෙන් ඉහළට - රුපියලට දැඩි ප්‍රහාරයක්

ඩොලරය වේගයෙන් ඉහළට - රුපියලට දැඩි ප්‍රහාරයක්

ලක්ෂ තුනකට වැඩියෙන් මිල බැස්ස අද රන්මිල මෙන්න නැග්ග වේගෙන් බැහැපු රත්තරන්

ලක්ෂ තුනකට වැඩියෙන් මිල බැස්ස අද රන්මිල මෙන්න නැග්ග වේගෙන් බැහැපු රත්තරන්

ධන වාසනා ලැබෙන සතුට සැනසීම පිරිච්ච අද දවසේ මේ ලග්නවලට හිතාගන්න බැරි තරම් සුබයි

ධන වාසනා ලැබෙන සතුට සැනසීම පිරිච්ච අද දවසේ මේ ලග්නවලට හිතාගන්න බැරි තරම් සුබයි