බිළිදියකට මරණය ගෙනා මව්කිරි ..

By Piyumika Jun 27, 2024 07:52 AM GMT
Report

යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී දින 40 ක් වයසැති කුඩා දැරියක් කිරි උගුරේ සිරවීමෙන් මිය ගොස් ඇතැයි තෙලිප්පලෙයි පොලීසිය වර්තා කලේය .

කොල්ල කරුවන්ගේ ප්‍රහාරයෙන් තිදරු මව මරුට..පියා බරපතල තුවාල සහිතව අතපය ගැටගසා සිටියදී හමුවේ..

කොල්ල කරුවන්ගේ ප්‍රහාරයෙන් තිදරු මව මරුට..පියා බරපතල තුවාල සහිතව අතපය ගැටගසා සිටියදී හමුවේ..

ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි මවක දින 40 ක් වයසැති සිය දියණියට කිරී දී ඇඳෙහි තබා ඇති අතර පසුව ස්වල්ප වේලාවකින් දියණියගේ ප්‍රතිචාරයක් නොමැති වීමෙන් එම අවස්ථාවේදීම තෙලිප්පලෙයි රෝහල වෙතට රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් රෝහල වෙතට රැගෙන එන විටත් දැරිය මිය ගොස් සිට ඇති බවට රෝහල් වෛද්‍යවරුන් දැනුම් දි තිබුණි.

සාරි කඩයකට නොසිතූ ප්‍රහාරයක්..

සාරි කඩයකට නොසිතූ ප්‍රහාරයක්..

අනතුරුව දැරිය මරණය සමබන්ධයෙන් සිදුකල මරණ පරික්ෂණ වාර්ථාවෙන් අනවරනය වී ඇත්තේ දැරියට කිරි උගුරේ සිරවීමෙන් හුස්ම ගැනීමට අපහසු වී මෙම මරණය සිදුව ඇති බවයි.