ලංකාවට සුභයි වගේ හොද ආරංචියක්
මෙම මාසයේ මුල් දින 09 තුළදී විදෙස් සංචාරකයින් 46,868 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
සංචාරක ප්‍රවර්ධන කාර්යාලය වාර්තා කරන ආකාරයට ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 14,221 ක් වේ.
එමෙන්ම චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය, බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව ආදී රටවල් රැසකින් ද එම කාලය තුළදී සංචාරකයින් පැමිණ ඇත.
මේ අනුව, වසරේ මේ දක්වා මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,772,362 ක් වේ.