උණුසුම සහ තෙරපීම් හේතුවෙන් වන්දනාකරුවන් 550ක් මියගිහින්..

By Piyumika Jun 19, 2024 03:37 AM GMT
Report

මෙවර හජ් වන්දනා සමයේ, ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේ දී සිදුවුණු තෙරපීම් හේතුවෙන් මියගොස් ඇති බව සෞදි රජය වාර්තා කර ඇත.

එන්නතේ අවදානම සඟවා ෆයිසර් බොරු කිව්වද?..

එන්නතේ අවදානම සඟවා ෆයිසර් බොරු කිව්වද?..

මියගිය එම 550 දෙනාගෙන් 323 දෙනකු ඊජිප්තු ජාතිකයන් බවටයි වාර්තා වන්නේ.

දැඩි උණුසුම් කාලගුණය මැද බැතිමතුන් පොරකමින් වන්දනා කටයුතු සිදු කරද්දී, බොහෝ දෙනකු තෙරපී සිහිසුන් වූ බවත්, රෝහල්ගත කරන විටත් ඔවුන් මියගොස් සිටි බවත් සෞදි බලධාරීන් පැහැදිලි කර තිබේ.