ජුලි වන විට ලක්ෂයට වැඩි සංචාරක පිරිසක් මෙරටට...

Report

ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ජූලි මාසයේ දී 100,000 සීමාව ඉක්මවා ඇත.

බංග්ලාදේශ අන්තර්වාර නායකයා ලෙස මුහම්මද් යුනුස්...

බංග්ලාදේශ අන්තර්වාර නායකයා ලෙස මුහම්මද් යුනුස්...

එය මෙරට සංචාරක කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයක් බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ය.