ජුලි වන විට ලක්ෂයට වැඩි සංචාරක පිරිසක් මෙරටට...
Sri Lanka Tourism
Tourism
Harin Fernando
Ministry of Foreign Affairs - sri lanka
By Parami Dissanayake
ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ජූලි මාසයේ දී 100,000 සීමාව ඉක්මවා ඇත.
එය මෙරට සංචාරක කර්මාන්තයේ වැදගත් සන්ධිස්ථානයක් බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ය.
