රාජ්‍ය සේවයට අලුත් බලාපොරොත්තුවක්?. ගත්ත විශේෂ තීරණයක් මෙන්න..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ ඊයේ (03) දින පැවති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමින් ය.
මෙහිදී උපාධිධාරී ගුරුවරුන් 2 320කුට පත්වීම් ලබා දීම සිදු කෙරිණ.
එමෙන්ම, ජනාධිපතිවරයා එහි සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට ද එක් විය.
You May Like This Video? මැතිවරණ කොමිසම ඉදිරියේ රඟදැක්වුණු මැතිවරණ නාටකය! |