නව විශ්වවිද්‍යාලය කුලපතිවරයෙක් පත්වීම් ලබයි

Report

මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටේ කාසීම් මහතා පත් කර තිබෙනවා .

නව විශ්වවිද්‍යාලය කුලපතිවරයෙක් පත්වීම් ලබයි | Moratuwa University New Chancellor

මෙම පත් කිරීම සිදු කර ඇත්තේ, 1985 අංක 07 දරන පනතින් සංශෝධිත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 32 වැනි වගන්තියේ විධිවිධානවලට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වසර පහක ධූර කාලයක් සඳහා බල පැවැත්වෙන පරිදියි.