මොකක්ද මේ පොලිස් නිලධාරීන්ට කරලා තියෙන්නේ..මෙහෙම කරද්දී මේපාරත් අයේ එයිද..
මෙවර ජනාධිපතිවරණයේ රාජකාරී සඳහා යෙදවූ පොලිස් නිලධාරීන්ට හා සිවිල් ආරක්ෂක භටයන්ට මැතිවරණ රාජකාරී සඳහා ලබාදෙන නවාතැන් හා ගමන් වියදම් සහිත සංයුක්ත දීමනා(බටා) වෙනුවෙන් මැතිවරණ කොමිසම ලබා දුන් මුදල් මෙතෙක් ගෙවා නැතැයි පොලිස් නිලධාරීහු මැසිවිලි නගති.
මැතිවරණය පවත්වා සතියෙන් මෙම දීමනා ගෙවීම මීට පෙර සිදුවුවද ගණකාධිකාරිවරුන්ගේ අකාර්යක්ෂමතාවය නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මෙතෙක් මෙම දීමනා ලබාදී නොමැත.
ගමන් බිමන් වියදම් ,නවාතැන් වියදම්,ඡන්ද මධ්‍යස්ථාන රාජකාරී වශයෙන් මැතිවරණ රාජකාරී සඳහා එක් වන පොලිස් නිලධාරීන්ට හා සිවිල් ආරක්ෂක භටයින්ට මෙම දීමනා ලබාදීම මැතිවරණ කොමිසමෙන් මුදල් වෙන් කරනු ලබයි.
 
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        