මඟ නවතා දැමූ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ජපානයෙන් මුදල්...

By Parami Dissanayake Jul 24, 2024 03:27 PM GMT
Report

 අද (24) ශ්‍රී ලංකාව තුළ නවතා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා අරමුදල් නිදහස් කිරීමට කටයුතු කරන බව ජපානය නිල වශයෙන් නිවේදනය කළේය.

බුද්ධි අංශ නිලධාරියෙකුට රුසියානු හමුදාවෙන් ප්‍රහාරයක්...

බුද්ධි අංශ නිලධාරියෙකුට රුසියානු හමුදාවෙන් ප්‍රහාරයක්...

ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් අද (24) මුදල් අමාත්‍යාංශයේ දී ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි විසින් JICA ශ්‍රී ලංකා කාර්යාල ප්‍රධානී යමාඩා ටෙට්සුයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.