ඉන්දීය විදේශ ලේකම් ඇමෙරිකාවේ ඉන්දීය තානාපති ධුරයට...
By Parami Dissanayake
ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා, අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා ලෙස පත් කර ඇති අතර, ඔහු සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෝහන් ක්වාත්‍රා එක්සත් ජනපදයේ හිටපු ඉන්දීය නියෝජිත මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ නායක තරංජිත් සිං සන්දුගෙන් පසුව අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා ලෙස පත් වූවෙකි.