යුක්‍රේන පාසලකට මිසයිල ප්‍රහාරයක්..!
By Sewvandhi
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, යුක්‍රේනයේ උසස් පාසලකට රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් එම පුහුණු පාසලේ ගොඩනැගිල්ලකට බරපතළ හානි සිදුව ඇති බවය.
ප්‍රහාරයෙන් තවත් 7දෙනෙකුට ආසන්න පිරිසක් තුවාළ ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |