72 වෙනි ලෝක රූ රැජිණ තරඟයේදී අනූදිගේ ප්රථම ඉදිරිපත් කිරීම [Photo]
By Mithu
72නි විවාහක රූ රැජිණ තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කිරිමින් ඉදිරිපත් වුණේ අනුදි ගුණසේකරයි.
ඇය වේදිකාවේ දී සිය ප්රථම ඉදිරිපත් කිරීම සිදුකළ අතර ඒ වෙනුවෙන් ඇය ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මලේ පැහැයට හුරු සාරියකින් සැරසී අනික් සියලු දෙනා අතර කැපී පෙනෙන චරිතයක් ලෙස සිය ඉදිරිපත් කිරීම ඉදිරිපත් කළාය.
කිරුළ ශ්රී ලංකාවට රැගෙන ඒමට ඇයට හැකි හැකි වේවායි අපි ප්රාර්ථනා කරන්නෙමු.




