මිහිපිට සුරඟනක් ද මෑ - එකපාරක් බැලුවොත් අහක බලන්න හිතෙන් නෑ සත්තයි.. පළවෙනි පාරට ඉතිහාසයම අලුත් කළ ඈ.. (PHOTOS)
By krishani
අද අපි කියන්න යන්නේ ඇහුවොත් ඔබට පුදුම හිතෙන දෙයක් ගැන.
ඒ තමයි දැඩි ආගමික නීති රීති තිබෙන රටක් වන සෞදි අරාබියෙන් ඇහෙන කතාවක්.
ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්ව රූ රැජින තරගය සඳහා සෞදිය නියෝජනය කරමින් තරුණියක් ඉදිරිපත් වී තිබෙනවා.
ඇය 27 හැවිරිදි රූමි අල් කටානි.
ඉතිම් රූමි වෘත්තියෙන් නිරූපිකාවක් ද වෙනවා.
එරටින් මෙම තරගය සඳහා සහභාගී වීමට ඇයට අවසරය ලබා දී ඇත්තේ දැඩි ආගමික නීති රීති ලිහිල් කරමින් සෞදි රජයේ නව ආගමික ප්‍රතිසංස්කරණවලට අනූකූලව වේ.



