පුත්තලමටත් දැනුම්දීමක්
අඹන්පොල, ගල්ගමුව සහ පුත්තලම ප්‍රදේශ ඇතුළුව මී ඔය ගංගා ද්‍රෝණිය අවට සුළු ගංවතුර අවදානමක් පවතින බවට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
මේ වන විට දිවයිනේ ස්ථාන රැසකට ගංවතුර අවදානම් තත්ත්ව සම්බන්ධයෙන් නිවේදන නිකුත් කර තිබෙනවා.