පරිසර අමාත්‍යාංශයෙන් ජනතාවට සතුටුදායක ආරංචියක්..

Report

පාරිසරික ප්‍රශ්න සදහා කඩිනමින් විසදුම් සෙවීමට පරිසර අමාත්‍යාංශය නව වට්ස්ඇප් අංකයක් හදුන්වා දී තිබේ.

පරිසර අමාත්‍යාංශය සදහන් කළේ, 076 641 2029 යන මෙම අංකයට කෙටි පණිවුඩයක් යොමු කිරීමෙන් පාරිසරික ගැටලු දැනුම් දිය හැක.

අල්ලස් ගන්න ගිය PHI ට ඇපත් නැතිවෙයි..හෝටලයකදී කරපු දේ මෙන්න.

අල්ලස් ගන්න ගිය PHI ට ඇපත් නැතිවෙයි..හෝටලයකදී කරපු දේ මෙන්න.


මෙම අංකය සදුදා සිට සිකුරාදා දක්වා සතිය දින 5ම උදෑසන 7 සිට රාත්‍රි 7 දක්වා සක්‍රීයව පවතින බවයි පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

You May Like This Video