අනේ මේ ජනතාවගේ සල්ලි නේද.. බලන්නකෝ එයාලට අත්හරින්න වුණ සුර සැප..(VIDEO)

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka President of Sri lanka
By Piyumika Sep 25, 2024 04:01 AM GMT
Piyumika

Piyumika

Report

තමන්ටම කියල රෝද දෙකක් ගන්න හින දැක දැක ගිනි ගණන් දිදී පොදු ප්‍රවහන් සේවා වල කට්ට කකා දුක් විද විද මහජනතාව යන කොට.මහජනතාවගේ ප්‍රශ්න විසදන්න මහජනතාව නියෝජනය කරපු අයගේ වාහන ටික කොහොමද බලන්නකෝ.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%