ඇමති විජිත හදිසියේ ගුවන් තොටුපොළට ..

SriLankan Airlines Bandaranaike International Airport Vijitha Herath
By Piyumika Nov 11, 2024 04:57 AM GMT
Piyumika

Piyumika

Report

ශ්‍රීලන්කන් ගුවන් යානා ප්‍රමාදය ගැන ලැබුණු පැමිණිලි සොයා බැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන්තොටුපොළේ නිරීක්ෂණය සංචාරයක නිරත වී තිබේ.

අමාත්‍යවරයා එහිදී ගුවන්තොටුපළේ සියලුම අංශයන් වෙත ගොස් ඒ ඒ අංශවල සේවකයින් සමග සුහද කතාබහක ද නිරත වී ඇති බව සඳහන් වේ.

පුංචි කමට තාත්තාගේ ජීප් එක පිටිපස්සෙන් දිව්වේ..අනේ තව චුට්ටක් සැලකිලිමත් වුනානම්..

පුංචි කමට තාත්තාගේ ජීප් එක පිටිපස්සෙන් දිව්වේ..අනේ තව චුට්ටක් සැලකිලිමත් වුනානම්..

මෙහිදී ගුවන්තොටුපොළත්, ශ්‍රීලන්කන් ගුවන් සමාගමත්, නියෝජනය වන පරිදි විශේෂ ඒකකයක් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිටුවා පැය 24 පුරාම ගුවන් මගීන්ට ගුවන්යානා ප්‍රමාදය ගැන තොරතුරු ක්ෂණිකව ලබා ගැනීමටත් ප්‍රමාද කාල සීමාවේ මගීන්ට උපරිම පහසුකම් ලබා දෙන්නට අවශ්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම ප්‍රමාදයන් අවම කිරීම සඳහා කටයුතු කරන ලෙසත් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.  

GalleryGalleryGalleryGalleryGalleryGallery

Sri Lanka Parliamentary Election 2024

  • NPP 4812369
    Jathika Jana Balawegaya
    61.65%
  • SJB 1487939
    Samagi Jana Balawegaya
    19.06%
  • NDF 360963
    New Democratic Front
    4.62%
  • SLPP 245478
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 899427
    All Other Parties
    11.52%
ReeCha