හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට. - (VIDEO)

Report

ඊයේ (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

ඔහු ඊයේ පැය 10කට අධික කාලයක්, ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.


                                                                                                             Sponsored By Sarrita Jewellery

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට. - (VIDEO) | Minister Keheliya Rambukwella To Court