මේක හරි ආතල් රටක් මල්ලි. - රෝසිගේ එක වේයෝ කද්දී. - ඩයනාගේ එක පාර දිගේ තෙල් හැලුනලු. - තිරිංගත් අක්‍රියයිලු..(VIDEO)

Government Of Sri Lanka Diana Gamage
By Wayomi Oct 04, 2024 01:05 PM GMT
Wayomi

Wayomi

Report

රාජ්‍ය ඇමතිවරියක් ලෙස කටයුතු කරද්දී ජනාධිපති කාර්යාලයෙන් තමන්ට ලබාදී තිබූ වාහනය විශාල වශයෙන් අබලන් වූ වාහනයක් බව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පවසනවා.

එමෙන්ම තමන් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරද්දී විවිධ ආකාරයේ බාධා කිරීම සිදුවූ බවත්,තමන්ට ලබා දුන් වාහන පවා නිතර මඟ කැඩෙන ඒවා බවත් ඇතැම් වාහන පාර දිගේ තෙල් හැලුන ඒවා බවත් තිරිංග පද්ධතියට අක්‍රීය වී තිබූ ඒවා බවත් ඇය සඳහන් කරනවා.

පළමු කැබිනට් මාධ්‍ය හමුවේදීම ඇමති විජිත කට වරද්දා ගනී. - විශේෂ නිවේදනයක්.

පළමු කැබිනට් මාධ්‍ය හමුවේදීම ඇමති විජිත කට වරද්දා ගනී. - විශේෂ නිවේදනයක්.

VAT, Income tax සහන ඇතුළු අනුරගේ රජයෙන් සහන රැසක්.? - IMF සාකච්ඡාවේදී සිදු වූ දේ මෙන්න.

VAT, Income tax සහන ඇතුළු අනුරගේ රජයෙන් සහන රැසක්.? - IMF සාකච්ඡාවේදී සිදු වූ දේ මෙන්න.


ඇය චෝදනා කරන්නේ, එම වාහන බාරදුන් පසු අදාළ නිලධාරීන් ගරාජ්‍වල ඒවා නවත්වා කෝටි ගණන් මුදල් වංචා කළ බවයි.

මේ අතර රුපියල් දස දහසක වියදමින් හදා ගැනීමට තිබූ වාහනයට දස ලක්ෂයක බිල් දමා තිබූ අවස්ථාද තමන්ට සාක්ෂි ඇති බව්ටැහැ ඇය කියා සිටියා.

කෙසේ නමුත් තමන් ජනාධිපති උපදේශකාවක් ලෙස කටයුතු නොකළ බවත් අදාළ වාහනය ජනාධිපති කාර්යාලයෙන් තමන්ට ලබා දුන්නේ රාජ්‍ය අමාත්‍ය ධූරය දරද්දී අමාත්‍යංශයෙන් වාහනයක් ලබා නොදීම නිසා බවත් ඇය වැඩිදුරටත් පවසනවා.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


රට සිහින පෙන්නලා මෙන්න ගහලා තියෙන ගේම්! හිටපු ඇමති මනුෂට කෙලවෙන්නයි යන්නේ. - (VIDEO)

රට සිහින පෙන්නලා මෙන්න ගහලා තියෙන ගේම්! හිටපු ඇමති මනුෂට කෙලවෙන්නයි යන්නේ. - (VIDEO)

උදේම වැඩ පටන් අරන්. - පොලිස් මූලස්ථානයේ ආන්දෝලනයට තුඩුදුන් පරණ ෆයිල් උඩට ගනී. - වැඩේ කරලා තියෙන්නේ කවුද බලන්නකෝ.

උදේම වැඩ පටන් අරන්. - පොලිස් මූලස්ථානයේ ආන්දෝලනයට තුඩුදුන් පරණ ෆයිල් උඩට ගනී. - වැඩේ කරලා තියෙන්නේ කවුද බලන්නකෝ.