කිරිපිටි මිල විශාල ප්‍රමාණයකින් අඩු කෙරේ..අඩු කරන මිල ගණන් මෙන්න..

Report

ආනයනික කිරිපිටි පැකට්ටුවක (kg 01) මිල පහළ දමා තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.

අමාත්‍යවරයා පැවසුවේ ලබන සිකුරාදා සිට මෙම මිල අඩු කිරීමට කටයුතු කරන බවයි.