කිරිපිටි මිල යළිත් ඉහළට

Report

අප්‍රේල් 1 වැනිදා සිට කිරිපිටි මිල සියයට 4.7කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇත.

ඒ අනුව, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ වැඩි වනු ඇතැයි වාර්තා වේ.