අද සිට දැනනෙ ගණනකින් අඩු කරන්න යන දේ මෙන්න..ජනතාවට සතුටුදායක ආරංචියක්..

Report

අද (25) දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර සිටනවා.

ඒ අනුව, ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ දැමෙනු ඇති බවයි එම සංගමය පවසන්නේ.

එමෙන්ම, එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවයි.