ඕමානයෙන් මතුවුණ මිදිගම චූටි - හෙට දිවයිනට

Report

පොලිසිය වාර්තා කරන්නේ ඕමාන් රාජ්‍යයේ ආරක්ෂක අංශ භාරයට ගෙන සිටි මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ප්‍රභාත් මදුසංඛ හෙවත් 'මිදිගම චූටි' නැමැත්තා හෙට (30) අලුයම දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රභාත් මදුසංඛ හෙවත් මිදිගම චූටි නැමැති මොහු දිවයිනේ සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙන් වන අතර, හෙට (30) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා මොහුව මෙරටට රැගෙන ඒමට සියලු කටයුතු සූදානම් බවයි.

වසර 50කට පසු නැවතත් වෙන්න යනදේ - ලෝකයම බලා සිටින මොහොතක්

වසර 50කට පසු නැවතත් වෙන්න යනදේ - ලෝකයම බලා සිටින මොහොතක්