මැදපෙරදිග බිහිසුණු තත්ත්වය හේතුවෙන් මේ ගුවන් ගමන් අත්හිටුවයි - වීසා කාලය සති දෙකකින් දීර්ඝ කරයි

Report

මැදපෙරදිග ප්‍රදේශයේ මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් Bandaranaike International Airport සිට මැදපෙරදිග ගමනාන්ත වෙත ගමන් කිරීමට නියමිතව තිබූ සියලු ගුවන් ගමන්වාර අද දිනයේද අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

ඒ  අනුව ගැටුම් ආරම්භ වූ පසුගිය 28 වැනි දින සිට මේ දක්වා මැදපෙරදිග සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සහ මෙරටින් එම කලාපය වෙත පිටත්වීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 115ක් අවලංගු වී ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රහාර නවත්තන් නෑ සියලු අරමුණු ඉටුවෙන තෙක් ඉරානයට පහර දෙනවා - ට්‍රම්ප් දැඩි තීරණයක් ගනියි

ප්‍රහාර නවත්තන් නෑ සියලු අරමුණු ඉටුවෙන තෙක් ඉරානයට පහර දෙනවා - ට්‍රම්ප් දැඩි තීරණයක් ගනියි

ගුවන් ගමන් සීමාවීම හේතුවෙන් සමඟ මෙරට රැඳිසිටින විදේශිකයන්ගේ වීසා කාලය සති දෙකකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.  

ලෙබනනයේ නගර 50කට අධික ප්‍රමාණයක ජීවත්වෙන ජනතාවට ඉවත්වෙන්නයැයි ඊශ්‍රායලය නියෝග

ලෙබනනයේ නගර 50කට අධික ප්‍රමාණයක ජීවත්වෙන ජනතාවට ඉවත්වෙන්නයැයි ඊශ්‍රායලය නියෝග