"මෙය ඉතා බිහිසුණු ට්වීට් එකක් මියා කලීෆා... ඔබ වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කළ බව සලකන්න" නිල් චිත්‍රපට නිළි කලීෆාගේ රස්සාවට.. මෙන්න සිදු වූ දේ..

Twitter
By Sithumi Oct 11, 2023 05:08 PM GMT
Sithumi

Sithumi

Report

ජනප්‍රිය අසභ්‍ය චිත්‍රපට නිළි Mia Khalifa විසින් Hamas සංවිධානයට සහය පළ කරමින් Twitter සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කර තිබුණා.

මේ වන විට ඇය විසින් සිදු කල එම ආන්දෝලාත්මක ප්‍රකාශ හේතුවෙන් ජනප්‍රිය Playboy සඟරාව විසින් ඇයව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඇය සමඟ ඇති සියළුම කොන්ත්‍රාත්තුද ඉවත් කර ඇති බවත් ඔවුන්ගේ ජංගම දුරකථන යෙදුම් වලින් ඇයගේ නාලිකාව ද ඉවත් කිරීමට කටයුතු කර තිබෙන අතර ඔවුන් විසින් එය  සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දීමට ද කටයුතු කළා.

ඒ වගේම කැනේඩියානු ජාතික broadcaster සහ ගුවන්විදුලි host කෙනෙකු වෙන ටොඩ් ෂපීරෝ සමඟ තිබූ podcast කොන්ත්‍රාත්තුව ද ඔහු විසින් ඉවත් කරගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.