ඩෙංගු වසංගතය සතියකින් තුරන් කරන බව මර්වින් සිල්වා ගෙන් විශේෂ ප්‍රකාශයක්.(VIDEO)

By Aruna May 10, 2023 06:10 AM GMT
Report

මේවන විට රට තුළ ඩෙංගු වසංගතය සීඝ්‍රයෙන් ඉහල යෑම නිසා රට තුළ දැඩි අවධානම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් දිනෙන් දින රෝගීන් දහස් ගණනක් මෙරටින් වාර්තා වෙමින් පවතී.

මෙම වසංගතය සතියක් තුළ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් තුරන්කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.

ඒ අද පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දක්වමින්. එම සාකච්ඡාව පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now