මර්වින් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Report

 හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

පාස්කු ප‍්‍රහාරය ගැන නාමල්ගෙන් විශේෂ හෙලිදරවුවක්

පාස්කු ප‍්‍රහාරය ගැන නාමල්ගෙන් විශේෂ හෙලිදරවුවක්

ඒ ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කිරීමෙන් අනතුරුවය. කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළ හිටපු අමාත්‍යවරයයෙකු වූ ප්‍රසන්න රණවීර මහතා තවමත් අත්අඩංගුවට ගැනීමට හැකි නොමැත.

ඒ අනුව හිටපු අමාත්‍යවරයාද අත්අඩංගුවට ගෙන එළැඹෙන 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහර මහේස්ත්‍රාත්වරය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

හැකරුන් ගත් අපේ Data Share කරන උන්ට වැඩ වරදී - කාගිල්ස් බැංකුවෙන් මහ ජනතාවට දැනුම්දීමක්!

හැකරුන් ගත් අපේ Data Share කරන උන්ට වැඩ වරදී - කාගිල්ස් බැංකුවෙන් මහ ජනතාවට දැනුම්දීමක්!