තවත් භූකම්පනයක්
By Sewvandhi
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ප්‍රාන්තයට රික්ටර් මාපාංක 3.8ක භූකම්පනයක් බලපා තිබේ.
එරට භූ විද්‍යා ආයතන පවසා ඇත්තේ, කිලෝමීටර 3ක් ගැඹුරින් මෙය හටගෙන ඇති බවය.
අද (28) එරට වෙලාවෙන් 11:41ට පමණ මෙය වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙල්බර්න් වැසියන් පවසා ඇත්තේ, තත්පර 15ක් පමණ මෙහි බලපෑම පැවතුන බවයි.
කෙසේ නමුත් කිසිදු පුද්ගල හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |