ජනපති ඉන්දුනීසියා ආයෝජන ඇමති හමුවේ...

Report

ජනපති සහ ඉන්දුනිසියා ආයෝජන ඇමැති හමුවක් ඉන්දුනීසියාවේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනීසියානු ජනරජයේ සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය ලුහුත් බින්සාර් පන්ඩ්ජායිටන් (Luhut Binsar Pandjaitan) මහතා අතර ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වුණා.

වැඩියෙන්ම හම්බ කරන ක්‍රීඩකයින් කවුද කියලා මෙතෙක් කාලෙකට දැනගෙන හිටිය ද?. පුදුම හිතෙන ගාණක්..

වැඩියෙන්ම හම්බ කරන ක්‍රීඩකයින් කවුද කියලා මෙතෙක් කාලෙකට දැනගෙන හිටිය ද?. පුදුම හිතෙන ගාණක්..


ඒ අද (19) කුරා කුරා බාලි දූපතේ (Kura Kura Bali island) පිහිටි “United In Diversity” හි බාලි මණ්ඩපයේදී (United In Diversity Bali Campus) ය.