රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොං මහතා අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී සිදුවිය.

චීන තානාපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වයන් පිළිබඳව ඔවුන් සාකච්ඡා කළහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද කොළඹ නිවසින් පිටත්ව යෑමට පෙර චීන තානාපතිවරයා සමඟ මෙවැනි සාකච්ඡාවක් පවත්වා තිබේ. 

ශ්‍රී ලංකා - ඊශ්‍රායල් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිළිබඳ ලිපිය සුජීව සේනසිංහ ඉල්ලා අස්කර ගනී

ශ්‍රී ලංකා - ඊශ්‍රායල් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිළිබඳ ලිපිය සුජීව සේනසිංහ ඉල්ලා අස්කර ගනී

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

යුද අපරාධ චෝදනාවලට ලක්වූ හිටපු ජනපති මහින්දව ගෙයින් එලියට දැම්මා - Tamil guardian වාර්තා කරපු හැටි

යුද අපරාධ චෝදනාවලට ලක්වූ හිටපු ජනපති මහින්දව ගෙයින් එලියට දැම්මා - Tamil guardian වාර්තා කරපු හැටි