නරේන්ද්‍ර මෝදී සහ තාරක බාලසුරිය අතර හමුවක්...

By Parami Dissanayake Jul 12, 2024 04:15 PM GMT
Report

 අද (12) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය අතර හමුවක් ඉන්දීය රාජ්‍ය මන්දිරයේදී සිදුවිය.

ඉන්දීය රජය විසින් අනුග්‍රාහකත්වය දක්වනු ලබන 2 වන බිම්ස්ටෙක් විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා තාරක බාලසූරිය නව දිල්ලියට ගොස් සිටියි.