නරේන්ද්‍ර මෝදී සහ තාරක බාලසුරිය අතර හමුවක්...
Sri Lanka Politician
Sri Lanka
Narendra Modi
India
By Parami Dissanayake
අද (12) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය අතර හමුවක් ඉන්දීය රාජ්‍ය මන්දිරයේදී සිදුවිය.
ඉන්දීය රජය විසින් අනුග්‍රාහකත්වය දක්වනු ලබන 2 වන බිම්ස්ටෙක් විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා තාරක බාලසූරිය නව දිල්ලියට ගොස් සිටියි.
