මීගහකිවුලේ දෙපිරිසක් අතර ගැටුමකින් 4ක් රෝහලේ

By Gagana News Mar 07, 2025 10:26 AM GMT
Report

මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ පදිංචි අවුරුදු 20-51ත් අතර වයසේ පසුවන කාන්තාවක්,තරුණයන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකි.

මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේම පදිංචි මෙම පිරිස අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත. 

රනිල් නෑ කියපු බටලන්ද වාර්තාව මෙන්න!

රනිල් නෑ කියපු බටලන්ද වාර්තාව මෙන්න!

ළමයි හිටියට කමක් නැහැ ගහලා දාපන් - මිද්දෙණිය ත්‍රිත්ත ඝාතනය ගැන ඇඟ කිලිපොළා යන අනාවරණයක්!

ළමයි හිටියට කමක් නැහැ ගහලා දාපන් - මිද්දෙණිය ත්‍රිත්ත ඝාතනය ගැන ඇඟ කිලිපොළා යන අනාවරණයක්!