මැදින් පුර පසළොස්වක පොහොය අදයි

By Shehan Mar 13, 2025 01:56 AM GMT
Report

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ඓතිහාසික සිදුවීම් රැසක් සිදුවූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙසට මැදින් පුර පසළොස්වක පොහොය සැලකේ.

කුරිරු නර්ස් නෝනා නිසා ජාතික රෝහලේ පරවෙලා ගිය රූමත් තරුෂි (PHOTOS)

කුරිරු නර්ස් නෝනා නිසා ජාතික රෝහලේ පරවෙලා ගිය රූමත් තරුෂි (PHOTOS)

ශුද්ධෝධන පිය රජුගේ ආරාධනයකට අනුවයි රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත් නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ.

 එහිදි උන්වහන්සේ විසින් සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍යවාංශිකයින්ට ධර්මය දේශනා කරනු ලැබීය.