ගුවන් යානයේ යද්දී දෙන සුපිරි කෑම එකෙන් මෙහෙම දෙයක් හමු වෙයි කියලා හිතුවේ නෑ නේද? - කද්දී පරිස්සමෙන්. (VIDEO)

By Wayomi Jun 18, 2024 01:12 PM GMT
Report

ගුවන් යානයේ සිටි මගියාට ලබාදුන් ආහාරයේ බ්ලේඩ් එකක් (තලයක්) තිබීම සම්බන්ධයෙන් එයාර් ඉන්දියා ආයතනය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ජුනි 9 වැනිදා බැංගලෝර් සිට සැන් ෆ්‍රැන්සිස්කෝ දක්වා එයාර් ඉන්දියා ගුවන් යානයේ AI 175 ගුවන් යානයෙන් ගමන් කළ මධුරේස් පල් ඇගේ ආහාරවල බ්ලේඩ් එකක් අඩංගු බව ඇගේ X පිටුවේ සටහන් කර තිබුනා.

රස්තියාදු නොවී මේක දැනගෙනම යන්න. - විශේෂ දුම්රියන් ධාවනය වන වේලාවන් මෙන්න.

රස්තියාදු නොවී මේක දැනගෙනම යන්න. - විශේෂ දුම්රියන් ධාවනය වන වේලාවන් මෙන්න.


ගුවන් යානය තුළ ආහාර වේලක් අතරතුර, බැදපු අර්තාපල් සහ අත්තික්කා චැට් පිඟානක බ්ලේඩ් එකක් ඇති බව මදුරේස් පෝල් දැක ඇත.

කෙසේ වෙතත් එයාර් ඉන්දියා ආයතනය තම වැරැද්ද පිළිගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් අවශ්‍ය ක්‍රියාමර්ග ගන්නා බවද පවසා තිබෙනවා. 



GalleryGallery