හිටපු ඇමති මර්වින් සිල්වා CID අත්අඩංගුවට..!

By Sewvandhi Aug 18, 2022 06:29 AM GMT
Report

ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා බ්‍රහස්පතින්දා (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සිල්වා 2007 වසරේ කොළඹ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට කඩා වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now