මර්වින් සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙයි..!
By Sewvandhi
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ එහි සභාපති හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේනගේ අතින්.
.............................
You may like thia video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |