දෙවියනි එයාද එතකොට අක්කා..බලන්නකෝ මෙවර විවාහක රූ රැජිණගේ පවුලේ කට්ටිය අඳුරනවද කියලා..(PHOTOS)

Report

ඇය ඇත්තෙන්මන් සුදරත්වයෙන් පිරුණු කාන්තාවක්.. මෙදා,සැරේ විවාහක රූ රැජින ජයග්‍රාහී කිරුළ දිනාගන්න වාසනාවන්ත වෙන්නේ ඇයයි..

ඇය නමින් ඉෂාදි අමන්දා.. ඉතින් මේ ඉෂාදි ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ ඇය ලද ජයග්‍රහණයත් එක්කමයි.. ඒත් එක්කම අද වෙනකොට ඇගේ මේ ජයග්‍රහණයට පවුලේ හැම කෙනෙක්ම වගේ සතුටු වෙන අතර ඉශාදිගේ අක්කාත් ඒ අතරම සතුටු වෙනවා දැකගන්න පුළුවන් වුණා..

ඇය අපි කවුරුත් හඳුනන හෙක්ටර් ඩයස්ගේ බිරිඳ.. ඉතින් නංගිගේ ජයග්‍රහණය මොහොතේ ඇය ඇත්තටම සතුටු වෙලා. මෙන්න බලන්නකෝ ඒ අය එක්කරලා තිබුණ සටහන..

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery